June 2010
අන්‍යාගමීකරණයේ මොළ සේදීම හෙවත් ගුරාගෙන් ගෝලයාට ගෝල පඬුරු
Posted on Saturday, June 26, 2010 by Kanishka Dilshan
මෙම සිද්ධිය ඇත්තටම සිදුවූ දෙයක්.උසස්පෙල අවසන් කර සිටි කාලයේ මගේ හොඳ මිත්‍රයෙක්ට ඔහුගේ ඉංග්‍රිසි දැණුම වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය වී තිබුනා. බොහෝ දෙනෙක් නිර්දේශ කල පරිදි ඔහු ඒ සඳහා ඇල්පිටිය ප්‍රදේශයේ ගුරුවරයෙක් තෝරාගෙන සිටියා. මෙය එක දිගටම මාසයක් එම ගුරුවරයාගේ නිවසේ නැවතී කල යුතු පාඨමාලාවක්. සති අන්තයේ හෝ නිවෙස් වෙත යාමට අවසර නෑ, එමෙන්ම ජංගම දුරකථන භාවිතා කිරීමද සීමා කරලා. කෙසේ වෙතත් බොහෝ දෙනාගේ ධනාත්මක ප්‍රතිචාරය මත සහ මගේ මිතුරාගේ ඉංග්‍රිසි දැණුම වැඩිදියුණු කරගැනීමට තිබූ බලවත් ආශාව නිසා ඔහු බොහොම කැමැත්තෙන් මෙන පාඨමාලාවට සහභාගී වීමට කැමැත්තෙන් පසුවූවා. Posted in සමාජීය | 17 comments
Blog Archive
Categories
- තොරතුරු තාක්ෂණික (3)
- පරිගණක වැඩසටහන් (2)
- ව්‍යාපෘති (2)
- ශ්‍රී සද්ධර්මය (1)
- සමාජීය (4)
වැඩිම දෙනෙක් කියවූ ලිපි
-
නමෝ බුද්ධාය!!! ධර්මය ඇසුරු කරන බොහෝ අයට තිබෙන ගැටලුවක් තමයි සූත්‍ර දේශනා සොයාගැනීමට තිබෙන අපහසුව. බොහෝ ධර්ම දේශනා වලදී දේශකයාණන් වහන්සේ අදා...
-
අප ගැමි වහරේ "කලතෝනින්" යනුවෙන් හඳුන්වන්නේ ආගමක් දහමක් නැති ක්‍රියාවෙන්ද ඒ බව ඔප්පු කර ඇති අයලුවන් වේ. මේ ලිපිය ලිවීමට මුල...
-
අපි විවිධ ප්‍රබන්ධ තුලින් දැක තිබෙනවා නෙ විවිධ ආකාරයේ හැකියාවන් ඇති පරිගණක වැඩසටහන් ගැන. ඒවායින් බොහෝ ඒවා කෘතීම බුද්ධි මූලික කරගත් ඒවා බව ඔබ...
-
අපි හැමෝම කැමතියි නේ සාර්ථක ජීවිතයක් ගෙවන්න. ඒකට එක එක අය විවිධ දේවල් කරනවා ඇතැම් අය ධාර්මිකව උපයා ගත් දෙයින් ජීවත් වනවා, තවත් අයෙක් අධාර්මි...
-
මෙ ම සිද්ධිය ඇත්තටම සිදුවූ දෙයක්.උසස්පෙල අවසන් කර සිටි කාලයේ මගේ හොඳ මිත්‍රයෙක්ට ඔහුගේ ඉංග්‍රිසි දැණුම වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය වී තිබුනා...