February 2011
සම්බුද්ධත්ව ජයන්තිය හා බෞද්ධ අයිතිය
Posted on Thursday, February 3, 2011 by Kanishka Dilshan
මෙම ලිපිය උපුටාගන්නා ලද්දේ 2011 ජනවාරි 30 දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පතෙනි.
සම්බුද්ධත්ව ජයන්තිය උදාවීමට ඇත්තේ තව දින 105 ක් පමණි. ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වී වසර 2600 ක් සපිරෙන්නේ 2011 වසරේදීය. මෙය ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයින්ට පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම ඉතා වැදගත් වන ආගමික උත්සවයක් බව සටහන් කළ යුතුය. ලෝක ජනගහනය බිලියන 6.8 කි. එනම් කෝටි 680 ක් වන ලෝක ජනගහනයෙන් කෝටි 110 ක්ම ප්‍රකාශ කරන්නේ තමන් ආගමක් අදහන්නේ නැති බවයි. වික්පීඩියා වෙබ් අඩවියට අනුව දැනට ලෝකයේ වෙසෙන බෞද්ධයින් ප්‍රමාණය මිලියන 376 කි. බුද්ධානෙට් වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ එම පිරිස මිලියන 350 ක් වන බවයි.
Posted in සමාජීය | No Comments
Blog Archive
Categories
- තොරතුරු තාක්ෂණික (3)
- පරිගණක වැඩසටහන් (2)
- ව්‍යාපෘති (2)
- ශ්‍රී සද්ධර්මය (1)
- සමාජීය (4)
වැඩිම දෙනෙක් කියවූ ලිපි
-
නමෝ බුද්ධාය!!! ධර්මය ඇසුරු කරන බොහෝ අයට තිබෙන ගැටලුවක් තමයි සූත්‍ර දේශනා සොයාගැනීමට තිබෙන අපහසුව. බොහෝ ධර්ම දේශනා වලදී දේශකයාණන් වහන්සේ අදා...
-
අප ගැමි වහරේ "කලතෝනින්" යනුවෙන් හඳුන්වන්නේ ආගමක් දහමක් නැති ක්‍රියාවෙන්ද ඒ බව ඔප්පු කර ඇති අයලුවන් වේ. මේ ලිපිය ලිවීමට මුල...
-
අපි විවිධ ප්‍රබන්ධ තුලින් දැක තිබෙනවා නෙ විවිධ ආකාරයේ හැකියාවන් ඇති පරිගණක වැඩසටහන් ගැන. ඒවායින් බොහෝ ඒවා කෘතීම බුද්ධි මූලික කරගත් ඒවා බව ඔබ...
-
අපි හැමෝම කැමතියි නේ සාර්ථක ජීවිතයක් ගෙවන්න. ඒකට එක එක අය විවිධ දේවල් කරනවා ඇතැම් අය ධාර්මිකව උපයා ගත් දෙයින් ජීවත් වනවා, තවත් අයෙක් අධාර්මි...
-
මෙ ම සිද්ධිය ඇත්තටම සිදුවූ දෙයක්.උසස්පෙල අවසන් කර සිටි කාලයේ මගේ හොඳ මිත්‍රයෙක්ට ඔහුගේ ඉංග්‍රිසි දැණුම වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය වී තිබුනා...