May 2011
ධම්ම පාසාදිකය (an offline Tipitaka search program) ලඟදීම...
Posted on Wednesday, May 25, 2011 by Kanishka Dilshan
ධම්ම පාසාදිකය යනු metta.lk හි ඇති සිංහලයට පරිවර්තනය වූ ත්‍රිපිඨක පොත් වහන්සේගේ අන්තර්ගතය තුල සෙවීම් කලහැකි පරිගණක වැඩසටහනකි. මෙය ක්‍රියාත්මක වීම සඳහා අන්තර්ජාල පහසුකම් අවශ්‍ය නොවේ. වැඩි විස්තර නුදුරේදීම...
මෙය ගෞතම බුදුරදුන්ගේ ශ්‍රාවක දරුවන් උදෙසාමයි!!!
Posted in තොරතුරු තාක්ෂණික, පරිගණක වැඩසටහන්, ව්‍යාපෘති | 3 comments
