May 2011
ධම්ම පාසාදිකය (an offline Tipitaka search program) ලඟදීම...
Posted on Wednesday, May 25, 2011 by Kanishka Dilshan
ධම්ම පාසාදිකය යනු metta.lk හි ඇති සිංහලයට පරිවර්තනය වූ ත්‍රිපිඨක පොත් වහන්සේගේ අන්තර්ගතය තුල සෙවීම් කලහැකි පරිගණක වැඩසටහනකි. මෙය ක්‍රියාත්මක වීම සඳහා අන්තර්ජාල පහසුකම් අවශ්‍ය නොවේ. වැඩි විස්තර නුදුරේදීම...
මෙය ගෞතම බුදුරදුන්ගේ ශ්‍රාවක දරුවන් උදෙසාමයි!!!
Posted in තොරතුරු තාක්ෂණික, පරිගණක වැඩසටහන්, ව්‍යාපෘති | 3 comments
Blog Archive
Categories
- තොරතුරු තාක්ෂණික (3)
- පරිගණක වැඩසටහන් (2)
- ව්‍යාපෘති (2)
- ශ්‍රී සද්ධර්මය (1)
- සමාජීය (4)
වැඩිම දෙනෙක් කියවූ ලිපි
-
නමෝ බුද්ධාය!!! ධර්මය ඇසුරු කරන බොහෝ අයට තිබෙන ගැටලුවක් තමයි සූත්‍ර දේශනා සොයාගැනීමට තිබෙන අපහසුව. බොහෝ ධර්ම දේශනා වලදී දේශකයාණන් වහන්සේ අදා...
-
අප ගැමි වහරේ "කලතෝනින්" යනුවෙන් හඳුන්වන්නේ ආගමක් දහමක් නැති ක්‍රියාවෙන්ද ඒ බව ඔප්පු කර ඇති අයලුවන් වේ. මේ ලිපිය ලිවීමට මුල...
-
අපි විවිධ ප්‍රබන්ධ තුලින් දැක තිබෙනවා නෙ විවිධ ආකාරයේ හැකියාවන් ඇති පරිගණක වැඩසටහන් ගැන. ඒවායින් බොහෝ ඒවා කෘතීම බුද්ධි මූලික කරගත් ඒවා බව ඔබ...
-
අපි හැමෝම කැමතියි නේ සාර්ථක ජීවිතයක් ගෙවන්න. ඒකට එක එක අය විවිධ දේවල් කරනවා ඇතැම් අය ධාර්මිකව උපයා ගත් දෙයින් ජීවත් වනවා, තවත් අයෙක් අධාර්මි...
-
මෙ ම සිද්ධිය ඇත්තටම සිදුවූ දෙයක්.උසස්පෙල අවසන් කර සිටි කාලයේ මගේ හොඳ මිත්‍රයෙක්ට ඔහුගේ ඉංග්‍රිසි දැණුම වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය වී තිබුනා...