ආයුබෝවන් !
Posted on Monday, May 24, 2010 by Kanishka Dilshan
බ්ලොග් එක ලියන්න පටන්ගන්නෙ කොහොමද කියන එක තමයි හිතාගන්න අමාරු.මේ බ්ලොග් එක තමයි මම පොදු මාතෘකා යටතේ ලියන මුල්ම බ්ලොග් එක. සාමාන්‍යයෙන් මම කැමති එක් මාතෘකාවක් යටතේ දිගටම බ්ලොග් එක ලියාගෙන යාමටයි.මම ලියන ඒ විදියෙ එක බ්ලොග් එකක් තමයි අපි Java ඉගෙන ගනිමු බ්ලොග් එක.
කොහොම වුනත් මට වෙලාව ඇති ආකාරයට මෙම බ්ලොග් එක ලියන්න මම උත්සාහ කරනවා.
තොරතුරු තාක්ෂණය වැනි විශයක් මත පමණක් පදනම් නොවී විවිධ මාතෘකා ගැන දැණුම බෙදාගැනීමට මෙය යොදාගැනීමටයි මගේ අරමුණ.
Blog Archive
Categories
- තොරතුරු තාක්ෂණික (3)
- පරිගණක වැඩසටහන් (2)
- ව්‍යාපෘති (2)
- ශ්‍රී සද්ධර්මය (1)
- සමාජීය (4)
වැඩිම දෙනෙක් කියවූ ලිපි
-
නමෝ බුද්ධාය!!! ධර්මය ඇසුරු කරන බොහෝ අයට තිබෙන ගැටලුවක් තමයි සූත්‍ර දේශනා සොයාගැනීමට තිබෙන අපහසුව. බොහෝ ධර්ම දේශනා වලදී දේශකයාණන් වහන්සේ අදා...
-
අප ගැමි වහරේ "කලතෝනින්" යනුවෙන් හඳුන්වන්නේ ආගමක් දහමක් නැති ක්‍රියාවෙන්ද ඒ බව ඔප්පු කර ඇති අයලුවන් වේ. මේ ලිපිය ලිවීමට මුල...
-
අපි විවිධ ප්‍රබන්ධ තුලින් දැක තිබෙනවා නෙ විවිධ ආකාරයේ හැකියාවන් ඇති පරිගණක වැඩසටහන් ගැන. ඒවායින් බොහෝ ඒවා කෘතීම බුද්ධි මූලික කරගත් ඒවා බව ඔබ...
-
අපි හැමෝම කැමතියි නේ සාර්ථක ජීවිතයක් ගෙවන්න. ඒකට එක එක අය විවිධ දේවල් කරනවා ඇතැම් අය ධාර්මිකව උපයා ගත් දෙයින් ජීවත් වනවා, තවත් අයෙක් අධාර්මි...
-
මෙ ම සිද්ධිය ඇත්තටම සිදුවූ දෙයක්.උසස්පෙල අවසන් කර සිටි කාලයේ මගේ හොඳ මිත්‍රයෙක්ට ඔහුගේ ඉංග්‍රිසි දැණුම වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය වී තිබුනා...